SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දෙවන අධියර( තණ පිඩලි ඇල්ලීමේ අවස්ථාව) උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා

අද දිනයේ (10/25) ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක සහ පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ කේ සුමිත් ඇතුළු පිරිස විදුහලට පැමිණ ඇත.

 

ඊට එරෙහිව සහ ඊයේ දිනයේ කොළඹ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට පහරදීමට එරෙහිව විදුහලේ සියලු ගුරුවරුන් පාසල් ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් පාසල් ආසන්නයට පැමිණි මෙම ඇමති මන්ත්‍රී පිරිස ආපසු හැරි ගොස් ඇති බව වාර්තා වේ.

 

දේශපාලන මැදිහත්වීම් එපා යනුවෙන් සඳහන් පුවරුද ඔවුන් අත තිබී ඇති අතර, පසුව නිළධාරින් පිරිසක් පමණක් මෙම අවස්ථාවට සහභාගි වී ඇත.

 

රජය විසින් ගනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග නිසා නැවත වරක් ආණ්ඩුව අර්බූධයන්ට යෑම නොවැලැක්විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත. 

 

2023/10/25

 

teach2teach3teach4teach5teacher 1teach cC

නවතම ලිපි