SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට සමත් උවහොත්

හමාස් සංවිධානයට සහය දක්වන මුස්ලිම් වරුන් වෙත දැඩි මට්ටමේ සීමාවන් පැනවීමට කටයුතුකරන ලබන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

 


අයෝවාහිදී මැතිවරන රැලියක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කලේ හමාස් සංවිධානය වෙනුවෙන් වීදි බසින සියලු විදේශිකයන් වහාම ඇමරිකාව තුලින් පිටුවහල් කිරීම සඳහා කටයුතු කරනු ලබන බවයි.

මේ සමග හමාස් සංවිධානයට සහාය දක්වන රාජ්‍යන්හි පුරවැසියන්ට ඇමරිකාවට පැමිනීමේදී සීමා මතුකරනු ලබන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

 

 

ත්‍රස්තවාදය සදහා සහය දක්වන රාජ්‍ය සහ පුද්ගලයන් සදහා තම රජයක් යටතේ කිසිදු සහයක් නොදක්වන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනපතිවරයා පවසා සිටියි.

 

“If you empathize with radical Islamic terrorists and extremists, you’re disqualified,” Mr. Trump said. “If you want to abolish the state of Israel, you’re disqualified.”

So, too, would be people who supported Hamas “or any ideology that’s having to do with that,” he said, and anyone who was a “communist, Marxist or fascist.”

 

මේ වනවිට හමාස් සංවිධානයට සහය දක්වන විරෝධතා මගින් රාජ්‍යයන් රැසක බෙදීම් මතුකරමින් ඇති අතර මෙවන් තත්වයන් සඳහා ඇමරිකාව තුල ඉඩ නොතැබිය යුතු බව ඔහු සදහන් කර ඇත.

 

එසේම හමාස් වෙනුවෙන් ඇමරිකාව තුල හඩනගන කණ්ඩායම් ගාසා තීරය වෙත පිටුවහල් කරනු ලබන අතර එහිදී අවශ්‍යනම් සටන් කිරීමේ අවස්ථාව ලබාගත හැකි බවද දැනුම් දී තිබෙනවා.

නවතම ලිපි