SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මන්ත්‍රීවරුන්ගේ නිසි ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා

නව නීති සම්පාදනයක් ළඟදීම ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දේ.

 

 

“මේ සතිය තුළ ඇති වූ සිද්ධීන් දෙකෙන් පසු බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරනවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ගේ උසස් ප‍්‍රමිතීන් තහවුරු කිරීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා නීති කෙටුම්පත් කරමින් සිටින බව ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි”

යැයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී පැවසීය.

 

 

බොහෝ රටවල සිදුකරන ආකාරයට මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට අධිකාරියක් පත් කරන බවටත් ඔහු එහිදී සඳහන් කළේය.

 

නවතම ලිපි