SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලිය ගාස්තු අද  (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ  නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය (19) පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට  තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසයි.

 

විදුලිය ගාස්තු භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කරන්නේ කෙසේදැයි ඉදිරියේදී  නිවේදනය කරන බව ද එහිදී සභාපතිවරයා කියා ඇත.

 

වසරක් ඇතුළත විදුලිය ගාස්තු තුන්වතාවක් මෙලෙස ඉහළ දමා ඇත.

නවතම ලිපි