SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ උතුර පැත්තේ අලි පාටියේ ලොකු එක්කෙනෙක් මේ දවස්වල හරිම කනගාටුවෙන්ලු ඉන්නේ.

කලක් යහපාලන ආණ්ඩුවේ හිරු වගේ හිටපු උන්නැහේ මහා සමුළුවක් තියලා පට්ටමක් ගන්න හිටිය. නමුත් දැන් දැන් වැඩේ වෙන්නේ නැති පාටක් තියෙන නිසා ගොඩක් අය එක්ක පක්ෂයෙ ලොකු ලොක්කන්ට එහෙන් මෙහෙන් දෙහිකපන්න අරන්ලු.

 

 

රටේ ලොක්කා ගාව වටවෙලා ඉන්න එයාගෙම පක්ෂයේ සමහර ලොකු ලොකු අය මේ දේවල්වලට වගකියන්න ඕන බව එයා සමහර අය එක්ක කියලලු තියෙන්නෙ. එයා කියන්නේ පක්ෂයේ වැඩ ටික ටික කල් යන එකෙන් වෙන්නේ ආයේ පක්ෂය ගොඩගන්න බැරිවෙන එකලු. විශේෂයෙන් පාක්ෂිකයෝ අමතක කිරීම ගැන එයා ඉන්නේ හරිම කනගාටුවෙන්. මේ දවස්වල මෙයා හැමෝටම මේ දුක කියනවලු.

 

 

#Deshaya gossip

නවතම ලිපි