SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු වැඩිහිටි අසැබ් චිත්‍රපට නිළි සාරා ජෝ චමූන් නොහොත් මියා කලීෆා

ඊශ්‍රායල සහ පලස්තීන හමාස් ගැටුමේදී පලස්තීනයට දැක්වූ සහයෝගය හේතුවෙන් ඊශ්‍රායලයට නිගරු කිරීම මත ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පලස්තීන හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙනවිට මීයා කලීෆා සිය ට්විටර් (X) ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

 

ටොජ් ෂැපිරෝ නමැති ගුවන් විදුලි නිවේදකයා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි මීයා කලීෆාගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇය ගැන අප්‍රසාදය පළ කළ ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙද්දී, මීයා සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීමට පටන් ගත් අතර, 30 හැවිරිදි මීයා කලීෆා ලෙබනන් - ඇමෙරිකන් තරුණියකි.

 

මීයා උපත ලබා ඇත්තේ ලෙබනනයේ බීරූට් නුවරය. ඇය අසැබි නිළියක් ලෙස ජනප්‍රිය වූයේ 2014 වසරේදීය. ඒ, ඇමෙරිකාවට යෑමෙන් පසුවය.

 

 

නවතම ලිපි