SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

මණ්ඩලය සඳහන් කරන්නේ මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලි නිෂ්පාදනය නොවීම නිසා තාප විදුලි උත්පාදනයට අතිරේක පිරිවැයක් වැය වූ බවයි.

 

ඒ අනුව අතිරේක නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට මෙම ඉල්ලීම කරන ලද බවද මණ්ඩලය සඳහන් කරයි.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට කටයුතු කරන බවයි.

 

@cnews

නවතම ලිපි