SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ සහ යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි රැඳී සිටි

කැනඩාවේ සුප්‍රසිද්ධ රෝයල් යෝක් හෝටලය ඉදිරිපිටට රැස්වූ දහස් ගණනක් ජනතාව ඔවුන්ට දැඩිව විරෝධය දැක්වීම හමුවේ කැනඩා අගමැති සහ යුක්රේන ජනාධිපති එම හෝටලයෙන් පලා ගොස් ඇත.

 

 

ජනතාව මෙසේ විරෝධය දක්වමින් කියා සිටියේ වහාම ඔවුනට කැනඩාවෙන් පිටව යන ලෙසයි.

විරෝධතාවය සමග එක්වෙමින් දහස් ගණනින් ජනතාව රැස්වීමත් සමග කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ සහ යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි එම හෝටලයෙන් පලා යන දර්ශන ලොව පුරා මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

විශේෂයෙන් “යුධකාමීන් අපිට එපා” යනුවෙන් ජනතාව හඬ නගමින් විරෝධතා දක්වා තිබේ.

 

නවතම ලිපි