SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ නළුවෙකු වන අනිල් කපූර් කෘතීම බුද්ධියට (AI) එරෙහිව නඩු මගට පිවිස තිබෙනවා.

ඒ, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහායි.

 

ඒ අනුව ඔහුගේ නම, රූපය, කටහඬ සහ ඔහුට සමාන වෙනත් ගුණාංග සඳහා AI භාවිතා කර ඇති බව ඔහු සඳහන් කරයි.

 

අනිල් කපූර් Slumdog Millionaire ඇතුළු චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක පෙනී සිට ඇති අතර මෑතක දී, Thank You For Coming චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වී ඇත.

 

ඒ අනුව දිල්ලි උසාවිය විසින් අනිල් කපූර්ගේ පෞර්ෂ අයිතිය පිළිගෙන ඇති අතර අවසරයකින් තොරව ඔහුට සම්බන්ධ දේවල් භාවිතා කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කර ඇත.

 

 

නවතම ලිපි