SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්ව ඔක්තෝබර් මස 04 වැනි දිනට දින 5000ක් සම්පූර්ණ වන බවත්

ඔහු වෙනුවෙන් තමා මේ මහපොලොවෙන් සාධාරණත්වය යුක්තිය පතා ඇරඹි ගමනටත් දින 5000ක් වන බවත් සන්ද්‍යා එක්නැලිගොඩ පවසන්නීය.

 

එය නිමිත්තෙන් ඔක්තෝබර් 04 වැනි දින ප්‍රගීත්ගේත් ඇයගේත් නිවසේදී යම්  වැඩසටහනක් සංවිධානය කෙරෙන බවත් ඒ සඳහා ප්‍රගීත්ට ආදරය කරන සැමගෙන් ඊට දායක වන ලෙසත් සන්ද්‍යා ප්‍රගීත්ගේ හිතවතුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

ප්‍රගීත් එක්නැලිගොඩ පදනමේ මෙම වැඩසටහන වෙනුවෙන් දායක වන්නට කැමති අය 0094777589433 දුරකථන අංකය හරහා දායක වන්නට කැමති අයට ඇමතිය හැකි බවත් ඇය දන්වා සිටියි.

 

 

@sandya.priyanganiekneligoda

නවතම ලිපි