SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 6 කින් පාකිස්තානු පිල පරාජය කිරීමට සමත් වූහ.

 

Wc 8

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහ තරගය අද (25) පැවැත්වීමට නියමිතය.
පාකිස්තානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 75
(ශවාල් සුල්ෆිකාර් 16, උදේෂිකා ප්‍රබෝදනී 21/3, කවීෂා දිල්හාරි 15/2)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 16.3 කදී කඩුලු 4 ට 77
(චමරි අතපත්තු 14, අනුෂ්කා සංජීවනී 15, හරර්ෂිතා මාධවී 23, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 18)

 

Wc4WCricket 2WC 3Wc 6Wc 7

නවතම ලිපි