SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දීප්ති කුමාර ගුණරත්න ඉල්ලා තිබූ පරිදි ඔහු විසින්ම යෝජිත විවාදය සඳහා අවශ්‍ය කටයුතු

තමා සම්පාදනය කර ඇති බව නිර්මාල් රංජිත් දේවසිරි තම මුහුණු පොතේ පෝස්ටුවක් පල කරමින් කියා ඇත. එසේම දීප්ති කුමාර ඒ සඳහා සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නිර්මාල් දේවසිරි වැඩිදුරටත් එම පෝස්ටුවේ සඳහන් කරයි.

ඒ අනුව සංවාදයේ සංවිධායකයින් සිතිය හැකි අය විසින් පහත පෝස්ටරය මගින්ද අදාළ සංවාදය පිළිබඳව දැනුවත් කිරීම් සිදුකර ඇත.

debate deepthi nirmal

ලිපිනය - පාතිමා පල්ලිය. ඩීන්ස් පාර, මරදාන

“කොළඹ මරදාන නගරයේ චණ්ඩියෙකු වූ චොප්පේ සහෝදරයා නැඟිට කීවේ, තමන් X කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි බවයි. ඔහු X කණ්ඩායමේ අහල ගම් හතකවත් නො සිටි බව කියන්නට තරම් එඩිතර හදවතක් එතැන තිබුණේ නැත. සරලව කිවහොත්, ස්ත්‍රී විරෝධය දැන් පිළිගත් සමාජ-ආකල්පයක් වී ඇත. එය, දැන් ප්‍රමිතියකි (NORM).

        ලංකාවේ දේශපාලනය අභ්‍යන්තරයෙන් සංවිධානය වන න්‍යෂ්ටිය වන්නේ, කටකතා සහ ඕපාදූපයන් ය. X කණ්ඩායම පිළිබඳව ගෙතී ඇති ප්‍රවාදයන් විශාල සංඛ්‍යාවක් පදනම් වී ඇත්තේ, කටකතා සහ ඕපාදූප විශ්වාස කිරීම මත ය.[PARANOIA ON X GROUP-THE UNWARRANTED OR DELUSIONAL BELIEF THAT ONE IS BEING PERSECUTED, HARASSED, OR BETRAYED BY OTHERS, – REFER PROF SAMATHA BANDARA’S ARTICLES] කලින් කී චොප්පේ සහෝදරයා තමා X යැයි කියන්නේ, සාධක දෙකක් නිසා ය. එකක්, තමාට ඉහළ ලන්සුවක් තැබීමට ය.[TALENTED RIPLEY LOGIC] දෙවනුව, දීප්තිට පහර දෙන්නේ චොප්පෙලා මිස වැදගත් මිනිසුන් නොවන බව පෙන්වීමට ය.[නිර්ප්‍රභුන් පිළිබඳ නිහාල් පෙරේරාගේ නිවැරිදි මතය – AUTHORIZED BY PROF DEVASIRI.]

(පසුගිය ත්‍රිමාන ඔන්ලයින් සඟරාවේ පළවූ ලිපියකින් උපුටා ගත් කොටසකි.)

නවතම ලිපි