SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

NASA ආයතනය විසින් පිටසක්වල ජීවින් පිළිබඳ නව වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටින්නේ, එම ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා නව ආකාරයක විද්‍යාවක් හා තාක්ෂණයක් අවශ්‍ය බවය.

එමෙන්ම මෙම විෂය පිළිබඳ සිතන ආකාරයේ වෙනසක් ද, එය භාවිතිශයවාදයේ සිට විද්‍යාව දක්වා වෙනස් වීමක් ද අවශ්‍ය බව නාසා කියයි.

 

පහත එන්නෙ අප මීට මසකට කලින් ඇමරිකාව පිටසක්වල ජීවින් සන්තකයේ තබාගෙන පර්යේෂණ කරන බවට හිටපු ඇමරිකානු බුද්ධි නිලධාරියෙකු කොන්ග්‍රසයට කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව පදනම් කරගෙන කළ වීඩියෝවකි.

 

නවතම ලිපි