SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ මාධ්‍ය තුළ සහ  වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වූ ශාන්ත බණ්ඩාර ජයවර්ධනගේ මව වන ඩබ්ලිව් එම් ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වූවාය.

ඇයගේ අවසන් කටයුතු අද (13) බදාදා හවස 6ට තලපත්පිටිය ආදාහනාගාරයේදී සිදු කෙරෙන අතර දේහය මහරගම රෝහිනී මල් ශාලාවේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇත. 

(රෝහිනී මල් ශාලාව, නො.140, දෙහිවල පාර, මහරගම)

නවතම ලිපි