SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු

දේශපාලන පක්ෂයක හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව වාර්තාවේ.

 

ඒ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමේ අපේක්ෂාවෙන් බව ද ආරංචි මාර්ග කියා සිටී.

 

මෙසේ මිලට ගෙන ඇත්තේ හිටපු ආණ්ඩුකාරයකු මෙන්ම දේශපාලන පවුලකට සම්බන්ධ දේශපාලන පක්ෂයක් හිමි පුද්ගලයෙකුගේ දේශපාලන පක්ෂයකි.

 

මේ වනවිට මෙම මාධ්‍ය ලොක්කා රට පුරා ව්‍යවසායකයින් බිහිකරන වැඩපිළිවෙලක් ද මේ වනවිට ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වන අතර ඒ සඳහා විශාල පිරිසක්ද, ව්‍යාපාරික ප්‍රජාවක් ද සම්බන්ධව ඇති බව ද වාර්තා වේ.

කෙසේ වුවද ප්‍රධාන දේශපාලන පක්ෂ දහරාවෙන් පිටත කෙනෙකුට දේශපාලයට පිවිසීමට සම්ප්‍රධායික දේශපාලනය ඉඩ නොදී නවකයින් විනාශ කිරීමේ මෙහෙයුම නිසා මෙම වැඩපිළිවෙලට වැඩි ප්‍රසිද්ධියක් නොදෙන බව ද දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත.

 

නවතම ලිපි