SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල

බොහෝ විට අද (04) නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසා ඇත.

 

මේ වන විට පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු සියල්ලක්ම අවසන් කර දෙවැනි වතාවට පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ.

නවතම ලිපි