SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය  වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින්  ප්‍රදර්ශනය කරන  රථවාහන පොලිසියේ  ක්‍රමවේදය  වැරැදි  බව

පොලිස්පති සී ඩී වික්‍රමරත්න පිළිගෙන ඇත.

මේ අනුව එම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවද ඔහු එහිදී සඳහන් කර ඇත. මෙවැනි දේවල් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ  සදාචාරාත්මක භාවය පිළිබඳව අවධානය යොමු කළ කමිටුව,  වැරදිකරුවකු වුවත් ඔහුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගැටළු පවතින බව පොලිස්පතිවරයා පිළිගත්තේ ඒ අවස්ථාවේදීය. අමාත්‍ය ටිරාන් අලස් ගේ  ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

නවතම ලිපි