SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාව විසින් හිරු ගවේෂණය සඳහා නිපදවූ ‘ආදිත්‍ය L1’ රොබෝ යානය රැගත් රොකට්ටුව අද (02) උඩු ගුවන බලා ගමන් ආරම්භ කළා.

මෙම සුවිශේෂී අවස්ථාව දැක බලාගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය, රොකට්ටුවේ ආධාරයෙන් උඩු ගුවනට යන දසුන් ..

ඉන්දීය වේලාවෙන් පෙරවරු 11.50ට මෙම යානය අභ්‍යවකාශ ගත කෙරුණු අතර, පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවෙන් මුදාහරින රොබෝ යානය, දින 125ක දුර ගමක නියැලීමට නියමිතයි.

එම රොබෝ යානය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් එනම් සැතපුම් මිලියන 93ක දුරක පිහිටි ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ Lagrangian Point 1 (L1) යන නමින් හඳුන්වන ස්ථානය වෙත ගොස් සූර්යා නිරීක්ෂණය ඇරඹීමට නියමිතව තිබෙනවා.

sun indi 1sun indi 2

@newsi.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි