SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ මහ පුටු ඡන්දයක් තවම කැඳවල නැතත් හැම පක්ෂයක්ම තම තමන්ගේ අපේක්ෂකයො ගැන ඉඟි පළකරන්න පටන් අරන්.

සමහරු තමන්ම ජනාධිපති අපේක්ෂකයන්ය කියල කියන්න ගිහින් දැනටමත් වැඩ අල කරගනිමින් ඉන්න බවත් පේනව...

 

රටට මග පෙන්වන්න හදන මාලිමාවේ කස්ටිය නම් තවම ඒ ගැන කතාවක් බහක් නැතත් ඒ පක්ෂයේ එක්තරා ප්‍රබල චරිතයක් පසුගිය දවසක ගිය විදේශ චාරිකාවකදී මාලිමාවේ අපේක්ෂකත්වය ලැබෙන්නෙ තමන්ටය කියල කිව්වලු...


එයා දියවන්නාවෙන් පැවසෙන නමට ඉස්සරහින් තවත් පට්ටමකුත් ඇතිකෙනෙක් කියල තතු දත් අය කියනව. නමුත් පක්ෂය නිල වශයෙන් එහෙම දෙයක් කියලා නැහැ. ඒත් ඇතුළේ එවැනි එකඟතාවක් තිබෙන වග පක්ෂයට සමීප තවත් සමහරුන් කියනව. මේ කියන චරිතය බොහෝම ප්‍රකට පවුලකට සම්බන්ධ කෙනෙක් කියලත් කියන්න පුළුවනි.

 

ඒ මදිවට එයාට අපේක්ෂකත්වය දෙන්නම ඔිනෑය කියල ෆූටා එකේ හිටපු වමට නමක් දාගනිපු ආචාරී කෙනෙකුත් දිගින් දිගටම පහුගිය කාලෙ මූණූ පොතට ලිව්වලු. බලන් ගියාම එයා අව්රුද්දකට දෙකකට කලින් ගෙනාපු ඒ අනාවැකිය ඉටුවෙන්නයි යන්නෙ කියල සතුටේ බැරිවාලු. ඉතිං  ආචාරීතුමාට  දරාගන්න බැරිව මේ දවස්වල නොකියන්න ඔින දේවල්වලටත් දවල් රෑ තිස්සේ පෝස්ට් දානවලු.

 

(දේශය ගොසිප් පුවතකින් සැකසුනකි.)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි