SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මම කූඩැල්ලෙකු වීමට වඩා සමනලයෙකු වීමට කැමතියි” කියූ මංගල සමරවීර  අප අතරින් සදා නික්ම ගොස් වසර දෙකකි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර නම් දේශපාලන මිනිසාගේ දෙවර්ෂ පූර්ණ සැමරුම නිමිති කරගෙන පෙර දී මංගල සහ සුජිත් අක්කරවත්ත අතර වූ සංවාදයක් අනුසාරයෙන් අක්කරවත්ත අතින් ලියැවුනු  “වායාම” කෘතිය එළිදැක්වීම හෙට (24) පස්වරු 3.00ට ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී සිදුකෙරේ.

මංගල මතකය බෙදාහදාගන්නට කැමති ඔබට එම අවස්ථාවට සහභාගී විය හැක.

WhatsApp Image 2023 08 20 at 21.40.44

(ඒ පිළිබඳ සජීවි විකාශය TheLeader.lk සහ Mathaka Mangala / මතක මංගල ෆේස්බුක් පිටු ඔස්සේ විකාශය කෙරෙන බව සංවිධායක කමිටුව විසින් දැනුම් දී ඇත.)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි