SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද තාප දර්ශක උපදේශනය 2023 අගෝස්තු 22 දින ප.ව 02.30 ට, 2023 අගෝස්තු 23 දිනට වලංගු වේ.

තාප දර්ශකය, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ' අවදානම ' මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

heat mapp

ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි

රැකියා ස්ථාන : සජලනය වී සිටින්න සහ හැකි සෑම විටම සෙවනේ විවේක ගන්න.
ගෘහස්ථව : වැඩිහිටියන් සහ රෝගීන් පරීක්ෂා කරන්න.
වාහන: කිසිවිටෙකත් දරුවන් නොසැලකිලිමත්ව තබන්න එපා.
එළිමහනේ: වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන්න, සෙවන සොයා ගන්න සහ සජලනය වන්න. ඇඳුම: සැහැල්ලු සහ සුදු හෝ ලා පැහැති ඇඳුම් අඳින්න.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි