SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ

දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද(15)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එහිදී දුමින්ද නාගමුව පසුගිය 08.12 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පවසා සිටියේය.

ඒ අනුව මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා අද පස්වරුවේ  ඇමති ටිරාන් අලස් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවයි.

විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතුබව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

@lankacnews

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි