SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත ජයග්‍රහණය කළහොත්

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ  කොන්දේසිය මත ඔහුට සහය පල කල යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසකගේ මතය වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඩේලි මිරර් වෙත කියා ඇත්තේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති වික‍්‍රමසිංහට සහය දීමට පක්‍ෂයේ පිරිසක් කැමති බව පක්ෂයේ මන්ත්‍රීවරයකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී පවසා ඇති බවය.

මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණ පැවැත්වූ පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා අගමැති ලෙස පත් කරනු ඇති නිසා නව ගිවිසුමක් අවශ්‍ය නැති බව ද රාජිත සේනාරත්න සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ මතය නිසා සමගි ජන බලවේගය දෙකඩ වී ඇතැයි පොහොට්ටුවාදීන් පුවත් මවන්නට පටන්ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් පක්ෂයක් බවට පත්කරගන්නට නම් විසිරී සිටින තම සාමාජිකයින් නැවත මහගෙදරට කැඳවාගෙන ඒම අත්‍යවශ්‍ය වන බව විචාරක අදහස වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි