SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව

කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ  ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද(14) පස්වරුවේ රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් අදාල කැබිනට් පත්‍රිකාව මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනු අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වී නොමැති බව එහිදී අනාවරණය වී ඇත.

‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ ගෘෘෆ් වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිස ගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබීම ඊට හේතුව වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි