SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් බවට පත් කිරීම ව්‍යාපෘතිය

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ අධීක්ෂණය යටතට පත් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී නාගරික සංවර්ධන අධිකාරිය හරහා කොළඹ නගර සංවර්ධනය මනාව පවත්වාගෙන ගිය අතර, අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ නගර සභා යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසුදු නගරයක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුත්ත මේ වන විට නතර වී ඇතැයි ජනාධිපතිවරයාට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ නගර සභා නියෝජිතයන් නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ඊට අදාළ ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් පසුගිය සතියේ දී සිදුකර තිබේ.

එහිදී නගරය පිරිසුදු ලෙස පවත්වා යන මෙන්ම අලංකාර පවත්වන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු උපදෙස් දී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි