SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා තම ඇස් දෙක වගේ යයි

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න පවසයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කර ඇත.

2019 වසරේ දී ජනාධිපතිවරනයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න මන්ත්‍රීවරිය සදහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පල කර තිබේ.

@lankacnews

​_

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි