SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ ලයිකා ගෲප් වෙත ලබා දී තිබේ.

ඒ වෙනුවෙන් මසක බදු මුදල රුපියල් මිලියන 25කි. ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ අයි නාලිකාව දිගින් දිගටම අලාභ ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදුන් බවයි.

රූපවාහිනී සංස්ථාව මාසික වැටුප් මෙන්ම ජල විදුලි බිල්පත් ගෙවීමේ අර්බූධයද පත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළවූ අතර හිග විදුලි බිල්පත නිසා විදුලිය විසන්ධි කිරීමකටද පත්ව ඇත.

ඒ අනුව ලක්ෂ 250ක මුදලක් ගෙවන ලද අතර ඊළඟ මාසයේදී ඉතිරි ලක්ෂ 250ක මුදල ගෙවන බවට සංස්ථාව පොරොන්දු වී ඇත.  

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි