SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විගාව රැකගැනම සඳහ ජලය ඉල්ලා සත්‍යග්‍රහ කළ ගොවිජනතාව “ගොන් ආතල් ගන්නා” පිරිසක් ලෙස රනිල් පොහොට්ටු හවුල් පාලනයේ කැබිනට් ඇමතිවරයෙකු වන හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු අද (07) මාධ්‍යයට ගොවීන් සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් පවසා තිබුණේ “පාරට බැහැල ගොන් ආතල් ගන්න එපා” යනුවෙනි.

ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ අද වනවිට තම කුඹුරු සඳහා ජලය මුදාහරින ලෙස අඛණ්ඩව දින 15ක් සත්‍යග්‍රහයේ යෙදී සිටින සහ ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන ගොවිජනතාව සම්බන්ධයෙනි. ගෝටාබය රාජපක්ෂගේ අත්තනෝමතික රසායනික පොහොර තහනමෙන් පසුව තම වගා කටයුතු යම් ප්‍රමාණයකට ස්ථාවර කර ගනිමින් සිටි ගොවීන්හට අවශ්‍ය ජලය ලබාදෙන ලෙස මෙයට මාසයකට පමණ පෙර සිට සිදුකළ විවිධ ඉල්ලීම් සහ උද්ඝෝෂණ නවත්වා අවසානයේ උඩවලව ගොවීහු අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද පවත්වනු ලැබූහ.

අද දිනය දක්වා එම ගොවීන්ගේ ඉල්ලීම් නොඇසූ කන්ව සිටි කැබිනට් මණ්ඩලය,  ගොවිතැනට ජලය මුදාහැරීමේ අද ගෙන තිබෙන තීරණයෙන් පසු මැති ඇමතිවරු මෙලෙස කටමැද දෙඩවීමට පටන්ගෙන තිබේ.

@ lankatruth.com

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි