SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදෙස් ණය බරේ විශාලම පංගුව ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ගත් ණය බවත්,

රාජපක්ෂලා ගැන විවේචන තිබුණ ද 2007 සිට 2015 දක්වා ඔවුන් ජාත්‍යන්තර සවෛරී බැඳුම්කර ණය ලබාගෙන ඇත්තේ ඩොලර් බිලියන 3.5ක් පමණක් බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

 

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ඩොලර් බිලියන 12ක ණය ලබාගෙන ඇත්තේ 2015 – 2019 කාලසීමාවේ දී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බවයි අනුර කුමාර දිසානායක පවසන්නේ. ඔහු මේ බව කියා ඇත්තේ හිරු නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ය.

වීඩියෝව නරඹන්න…

නවතම ලිපි