චීනයේ Sinopec Energy Lanka හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී Arthur Cheng Anxiang විසින් චර්චිලියන් ජයග්‍රාහී ලකුණක් පෙන්වමින් හිනැහෙන්නේ,
තම සමාගම සිකුරාදා(21) ආයෝජන මණ්ඩලය සමඟ පෙට්‍රෝලියම් නිෂ්පාදන ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ දේශීය වෙළෙඳපොළේ විකිණීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුවය.
මෙම ව්‍යාපෘතියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් ඇතුළත් වන අතර ඊට අමතරව සමාගම විසින් නව ඉන්ධන පිරවුම්හල් 50ක් පිහිටුවීමට නියමිතය.
ඡායාරූපය - ඉන්දික හඳුවල