SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයකදී නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂක ලෙස

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීරණය කර තිබේ.

 

ඒ අනුව ඔහුට සහය දීමට සූදානම් ඕනෑම අයෙකු සමග සන්ධාන ගත වීමටද නිදහස ජනතා සභාව සූදානමින් සිටියි.

 

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂයේ සිටින කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල කියයි.

නවතම ලිපි