SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩොලර් 1.55ට ඩෙන්මාර්ක් සමාගමෙන් ගන්නෙ නැතිව ලියාපදිංචිවත් නැති යුක්රේන් සමාගමකින් ඩොලර් 4 ගාණේ ඉන්සියුලින් අරන්!

 45ට ගන්න පුලුවන් එෆිඩ්‍රීන් ගත්තේ 136.50කට!

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් වැඩි මිලට ගෙන ඇති ඖෂධ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හෙළිදරව්වක් කළේය.

ඔහු කියා සිටියේ, ඩොලර් 1.55ට ඩෙන්මාර්ක් සමාගමෙන් ගන්නෙ නැතිව ලියාපදිංචිවත් නැති යුක්රේන් සමාගමකින් ඩොලර් 4 ගාණේ ඉන්සියුලින් ගෙන ඇති බවත් 45ට ගන්න පුලුවන් එෆිඩ්‍රීන් මිළට ගෙන ඇත්තේ 136.50කට ගෙවමින් කියාය.

නවතම ලිපි