SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හොර බාල බෙහෙත් වර්ග 3ක් දැනටමත් ඇවිත්! 

කලින් පේරාදෙණියේ මරණයක් වුණා! 

ඊයෙත් මරණයක් වුණා! 

බාල බෙහෙත් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අදත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියේය.

 

ඔහු පෙන්වා දුන්නේ බාල ඖෂධ හේතුවෙන් ඊයේත් මරණයක් සිදුවී ඇති බවකි.

 

මේ ජීවිතවලට වන්දි ගෙව සාධාරණය ඉටු කළ නොහැකි බවත්, ඖෂධ නියාමන අධිකාරිය හොර ගුහාවක් බවත් විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

 

නවතම ලිපි