SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් මිල අඩු කළ බව සභාපති මුදිත පීරිස් පවසයි.

ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩු කර ඇති අතර එහි නව මිල රු 2982කි.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 83කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,198කි.

කිලෝ ග‍්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 37කින් අඩුකර එහි නව මිල රුපියල් 561කි.

නවතම ලිපි