SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ මහතැන වෙනුවෙන් ලොකු වැඩකොටසක් කරන්න කියලා ප්ලෑන් ගහගෙන හිටපු පොහොට්ටුවේ මැති ඇමැති සෙට් එකක් ඉතාම කලකිරීමට පත්වෙලාලු ඉන්නෙ.

ඒකට හේතුව දැන් ඉන්න ලොකු තැන රටේ ඊළඟ ලොකු තැන කරන්න මෙයාලා පිඹුරුපත් හදනකොට අලිපාටියේ ලියන මහත්තයා එයාලට ගහන්න ගත්ත නිසාලු මේ අවුල.

ඉතිං ලොකු ලොකු වැඩ කරන්න හිතන් හිටිය පොහොට්ටු සැට් එකත් වැඩේ අත්ඇරලා ලොකු තැනට කිව්වලු මෙයා නිසා අපිට එපාවෙලා තියෙන්නේ කියලා.

ඊටපස්සෙ ලොකුතැන මේ ප්‍රශ්නය විසඳන්න පක්ෂයේ කිහිපදෙනෙක්ට උපදෙසුත් දුන්නලු. කොහොම හරි මේ හැමදේම විසඳෙන්න ඉක්මනින් සන්ධානය හදන්නලු අවසානයේ තීන්දු වුණේ. ඉතින් අද හෙටම පක්ෂ ටික එකතු කරලා සන්ධානයක් හදලා.

ඒ සන්ධානයේ ලොකු තැන් පොහොට්ටුවෙයි, අලි පාටියේ සමහර අයටයි දෙන්නලු සැලසුම් කරල තියෙන්නෙ.

@deshaya gossip