SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාටූන් චිත්‍රය -lankatruth

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පිලිබඳව විවාදෙන් පසු පැවැත්වූ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 60කින් ඊයේ සම්මත විය..

එම ඡන්ද විමසීමේදී යෝජනාවට අනුව පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය. රාජපක්ෂ පවුලෙන් මහින්ද, නාමල්, චමල් රාජපක්ෂවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි අතර  රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න, මනෝ ගනේෂන් වන විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ද නොපැමිණි මන්ත‍්‍රීන් අතර වූහ.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවය.