SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශීය ණය කපාහැරීමේදී සේවක අර්ථසාදක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලට සාමාජිකත්වය දරන්නන් සම්බන්ධයෙන්

රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුව ලබා දී තිබෙන සහතිකය පිළිබඳ විශ්වාසය තබන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

දේශීය ණය කපාහැරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්දය විමසීමට ආසන්නව තිබියදී මෛත්‍රීපාල සිරිසේන විසින් 06වෙනි විධායක ජනාධිපති ලෙස එම නිවේදනය නිකුත් කර තිබේ.

@lankatruth