SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බදුවලින්, බඩු මිළෙන්, විදුලි බිලෙන්, වතුර බිලෙන්, මිරිකිලා පීඩාවට පත්කරලා ඉන්න රටක, දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම නන්නත්තාර කරල තියෙන රටක

දැන් රජය අස්වැසුම කියල ඇස් වැසුමක් ගෙනල්ලා තියෙනවා.

මේ ඇස්වැසුමේ විශේෂ අවශ්‍යතා තියෙන අයට ලබාදෙන අරමුදල්, වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අරමුදල්, වෙනත් වෙනත් රෝගාබාධ සඳහා ලබාදෙන අරමුදල් කපා හැර තිබෙනවා. අස්වැසුම ගේනව කියල සමෘද්ධියට වැඩේ දීල තියෙනවා.

මේ බව සඳහන් කළේ රජය විසින් ආරම්භ කර ඇති අස්වැසුම සුබසාධන සේවාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් තබන ලද මාධ්‍ය හමුවකදී සජබ මාධ්‍ය ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් විසිනි. සම්පූර්ණ වීඩියෝව පහතින්...