SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු වනු ඇති බව නෙත් පුවතකින්  වාර්තා කර ඇත.

පසුගිය දා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු ප්‍රධානීන් ජනාධිපතිවරයා හමුවූ මොහොතේ සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ගුණ වැයූ පිරිස අගමැති දිනේෂ් ඇතුළු පොහොට්ටු පාර්ශ්වයේ ඇමතිධූර ලබාගත් පිරිස සම්බන්ධයෙන් චෝදනා කර තිබුණේ හදිසි දුරකථන පණිවුඩයකට හෝ සම්බන්ධ කර ගැනීම අසීරු වී ඇති බව කියා ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදේශගතවීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානියකු සමඟ සාකච්ඡා කර ඇති බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

මෙහිදී කර ඇති සාකච්ඡාවට අනුව ජනාධිපතිවරයා සිය විදේශ සංචාරය නිමවා මෙරටට පැමිණි පසු අග‍්‍රාමාත්‍ය ධුරය ඔහුට ලබා දෙනු ඇති බවත් සඳහන්.

මෙම තොරතුර මෙතෙක් නිල වශයෙන් තහවුරු නොවුවද බැසිල් පාර්ශ්වයේ කැමැත්ත මත එය සිදුවනු ඇති බව විචාරකයින්ගේ මතය වී ඇත.