SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිලිත් ජයවීර මීළඟ ජනාධිපතිවරණය සඳහා සුදානම් වන බව පසුගිය කාලය පුරා මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවතකි.

ඔහු පසුගිය කාලයේ රට පුරා ව්‍යවසායකයින් හමුවෙමින් ව්‍යවසායකත්ව ජනහමු පැවැත්වූ අතර මේ වනවිට ඒ රැල්ල සමාජ මාධ්‍ය තුළ ක්‍රමයෙන් යටපත් වෙමින් යන ස්වභාවයක් පෙන්නුම් කර ඇත. 

කෙසේ වුවද ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන වේදිකාවෙන් පිටස්තරයෙකු ජනාධිපතිවරණයකට පැමිණෙන බව දුටු විගස ඒ පුද්ගලයා කොටු කරමින් විවිධ චෝදනාවන්ට ලක්කරමින් එකී තරඟයෙන් ඉවතට විසිකරන ස්වභාවයක් ඇත.

එහෙත් දිලිත් ජයවීර තම අරමුණ පැහැදිලි ලෙස ඉදිරිපත් නොකලද දිස්ත්‍රික් ජනහමු හා දැනුවත් කිරීම් නවතා නැති බව පැහැදිලිය. මේ ඔහු කුරුණෑගල ජනහමුවේදී ඉදිරිපත් කළ අදහස්.

හොරකම් කරපු සල්ලි ටික ගෙනැල්ල, ලොරි වලින් ඇවිල්ල තමන්ට බෙදල දෙයි කියල අපි හිතාගෙන ඉන්නව.

ඒකෙන් අපේ ජීවන මට්ටම ඉහළ යයි කියල හිතාගෙන ඉන්නව. මේ වගේ අපි අව්රුදු 75 හිතාගෙන හිටිය.

එහෙම වෙන්නෙ නැහැ. ඒ හින්ඳයි අපි අපේ උපරිමයෙන් බැහැල වැඩ කරන්න පටන් ගත්තෙ.