SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරියේදී “කොරෝනා 2” වසංගතය ඇති වන බවත් එය වැළැක්විය නොහැකි

වනු ඇති බවත් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලැක්සැන්ඩර් අනතුරු අඟවයි.

ඔහු මේ බව පවසා ඇත්තේ කොරෝනා වසංගතය පිළිබඳ ලන්ඩන් නුවරදී පැවැති පරීක්‍ෂණයක් අමතමිනි.

David Alexander

Professor David Alexander,

an expert on disasters and risk management based at University College London,

told the probe that history dictated a new coronavirus

would trigger another world health crisis in the future

මෙම වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජනතාව බේරා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු පවසා තිබේ.

මෙවර වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වනු ඇද්දැයි මෙතෙක් හෙලි වී නැති බවද හෙතෙම ඔහු සඳහන් කර ඇත.

මෙම පරීක්ෂණය සඳහා සාක්ෂි දීමට හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ද කැඳවා තිබින.