SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවුරුද්දකට ඉස්සෙල්ලා ගෙවල් ගිනි තියලා හිටියේ යන්න එන්න තැනක් නැතිව! 

බඩට කෑම ටික වැටුණ ගමන් තෙල ගැහුවා! 

දැන් ආපහු ජාතිවාදය-ආගම්වාදය-දේශප්‍රේමීත්වය ඉස්සරහට දාගෙන එන්න හදනවා! 

මේ අයට එළියට බහින්න පුලුවන් වුණේ ජනාධිපතිතුමා නිසා! 

ඒ නිසා එතුමට කළගුණ සලකලා ඉන්න! 

එජාප මහලේකම් මේ ගහගෙන ගහගෙන යන්නේ කාටද?

මීට වසරකට ඉහතදී එළියට බැසීමට හෝ නොහැකිව සිටි පිරිස් ජාතිවාදය ආගම්වාදය දේශප්‍රේමීත්වය ඉදිරියට දමාගෙන යළි කලඑළි බැසීමට පටන්ගෙන ඇති බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා විසින් මෙම තත්ත්වය වෙනස් කොට සියලු දෙනාටම ජීවත් වීමේ අයිතිය සකස් කර දුන් බැවින් ඒ පිළිබද ජනාධිපතිවරයාට කෘතගුණ සැලකිය යුතු බවකි.

@Mawrata news