SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළඹෙන ජූලි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව 3%ක ප්‍රතිශතයකින් සමස්ත ගාස්තු අඩු වීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මෙම ගාස්තු අඩු කිරීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා විදුලි ගාස්තු 3.2% කින් අඩුවන අතර හෝටල් කර්මාන්තයට විදුලි ගාස්තු 12.6%කින් පහත දැමෙයි.

ගෘහස්ථ පරිභෝජනය සඳහා ගාස්තු අඩු වන්නේ මෙසේය.

ඒකක 31-60 දක්වා 10.8%කින්
ඒකක 61-90 දක්වා 7.2%කින්
ඒකක 91-180 දක්වා 3.4%කින්
ඒකක 180ට වැඩි 1.3%කින්