SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දී තිබූ බුලර්ස් පාරේ පිහිටි නිවස මේ වනවිට පොහොට්ටුවේ ඇමතිවරයෙකුට හා මන්ත‍්‍රීවරයෙකුට ලබා දී ඇත.

අලුත් දේශපාලන පෙරමුණක් බිහිකරලීම සදහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම නිවෙස තුළ පිහිටුවාගත් නව කාර්‍යාලයේදී සිට ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂයේ රැස්වීම සඳහා පොහොට්ටුවේ නියෝජිතයන්ට ඇමතුම් ලබා දෙන්නේද මෙම නව කාර්‍යාලයේ සිට බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ නියෝජිතයන්ගෙන්ද  විරෝධයක් පළව ඇති බවද දැනගන්නට තිබේ.

(cnews) Repoter