SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග තරග වටය සඳහා සහභාගි වීමට සිම්බාබ්වේ රාජ්‍ය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෝටල් පරිශ්‍රයක් තුල රැඳී සිටීමට සිදුව තිබේ.

ක්‍රීඩකයන් පිරිස පැය තුනක පමණ කාලයක් හෝටල් ලොබියේ රැඳී සිට ඇති අතර ඔවුනට හෝටලයේ කාමර බෙදාගෙන භාවිතා කිරීමටද සිදුව තිබේ.

එම හෝටලයේ නේවාසික පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා කෙටි කාලයක් මෙසේ රැඳී සිට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියි.

ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප කිහිපදෙනකුම තම සමාජ ජාල ගිණුම ඔස්සේ එම අවස්ථාවේ  පින්තූර පල කර ඇත.

(ලංකා සී නිවුස් වාර්තාව)

ක්රිකට් 2

ක්රිකට් 3