SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා

ඉල්ලා අස් වී ඇති බව නියෝජ්‍ය කථානායක වරයා අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියි.


එම කාරක සභාවේ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පත් කර ඇති බව කතානායක වරයා පවසා සිටියේය.

 

@ cmn

නවතම ලිපි