SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට උපදේශක සහ ක්‍රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්‍රසේකර තම තනතුරින් අද ඉල්ලා අස්වී ඇත.

එයට හේතුව වශයෙන් දැනගන්නට ලැබී ඇත්තේ  නිසි මානසිකත්වයකින් යුතුව අමාත්‍යංශයේ රාජකාරියේ නියැලීම අපහසු බවය.

පසුගිය කාලයේ වරින් වර ක්‍රීඩා අමාත්‍යාංශයේ අසාර්ථක පරිපාලනමය තත්වයන් මාධ්‍ය මගින් වාර්තා වූ අතර ලංකාවේ අසාර්ථකම අමාත්‍යාංශ අතරින් එකක් ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව කතා බහට ලක් වුනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව දැනුවත් කිරීමෙන් පසු සුදත් චන්ද්‍රසේකර  මහතා මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ  අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ.