SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2048 වනවිට ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් IMF වැඩසටහන ඉවරවෙද්දි 3% කට තියෙන ආර්ථික වර්ධනය 6.5% ක් බැගින් හැම අව්රුද්දකදීම යන්න අවශ්‍යයි.

මෙය යම් රජයකට, ආණ්ඩු පක්ෂයකට, දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට, නිළධාරීන්ට කළ හැකි වැඩක් නොවෙයි. ඒ සඳහා වෙළඳපොල කාර්යක්ෂම විය යුතුයි.

ජනපතිගේ ආර්ථික මතවාදයත් අපේ මතවාදයෙත් ‌වෙනසක් නෑ!

අපේ දැක්ම දෙකක් නෙවෙයි එකක්.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු හර්ෂ ද සිල්වා කියන කතාව.