SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රහසන ශිල්පිනී නතාශා එදිරිසූරිය සහ SL VLOG යූ  ටියුබ් නාලිකා හිමිකරු යැයි පැවසෙන බෘනෝ දිවාකර ජුනි 21 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අද දින ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසිනි.

ඒ අතර නතාශා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ගැන පසුගිය දිනෙක  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කළ අදහස් දැක්වීම් තුළින් අධිකරණයට අපහාසයක් සිදු වූවායැයි, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, දේශපාලන විචාරක විදර්ශන කන්නංගර, සමාජ ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු යන අයට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙසට අද දින  නීතිඥයන් පිරිසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු  ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.