SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසය නායක මංජු නිශ්ශංක නමැත්තා සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හා දේපොල විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම පුද්ගලයා විසින් වරදක් කර ඇතිදැයි අනාවරණය කරගැනීමට ඉන් බලාපොරොත්තු වන බව පොලිසිය කියයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා මේ බව සඳහන් කලේය.

මංජු නිශ්ශංකට එරෙහිව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මංජු නිශ්ශංකගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි සඳහන්ව ඇත්තේ මංජු නිශ්ශංකගේ මාමණ්ඩිය “මොරිස්” LTTE ඩෑස්පෝරාවේ අයෙක්.